5 days ago • Ramesses Reezy

👁️ 

4 months ago • Ramesses Reezy

“ Cultivating the Culture! “   #B . 
 #reezy   #iconography   #hiphop   #rap   #lka 

4 months ago (edited) • Ramesses Reezy

"ඔව් වෙනයි මන්, මගේ වර්ගෙන් එකයි බන් " 1 Million Milestone on Thrimaana. 
Thank You! Love Always! <3  #reezy   #iconography   #rap 

4 months ago • Ramesses Reezy

" ගුණ,නැණ බෙලෙන් යුතුයි, හරි මගේ ජාන.. 💯
ඇවිදපු පය දහස් වටී, හුරුයි පාර.. 
සල්ලි කෙල්ලෝ යනවා එනවා, එහෙම තමයි පාටා..
අහගනින් මගේ වදන් උඹේ දෙකන් පාදා..! " ☯️ 

 #reezy   #Mathra   #iconography   #lka 

5 months ago • Ramesses Reezy

Inside LP.ME Studio With One and Only Lil Neo!  @NeoNavyOnline  .  #Reezy   #Lilneo   #iconography 

5 months ago • Ramesses Reezy

"මගේ උන් දකින්නෑ ත්‍රිමාණ..😈
යක්කුන්ට නැති වෙයි විමාන... " - Snuck Ox 

 #Reezy   #iconography   #lka   #cmb   #rap 

5 months ago • Ramesses Reezy

" මං ගියා සොයන් හදවත, ❤
සටන් කරන්නෙ නෑ මං බොරු බරකට,
දුර ඉගිළි ගියා තරමට,
සැඩ සුළං කපා කළඹන,
මුන් යට වෙලා බලයට,
මේ වදන් දාගනින් හරයට! " 


 #Reezy   #Iconography   #lka   #srilanka   #dubai   #travel 

6 months ago • Ramesses Reezy

“ මේ ආත්මේ පරණ වුනත්, හීන තරුණයි! " 💎

 #Reezy   #iconography   #ramesses   #lka 

6 months ago • Ramesses Reezy

“ කලබල නැහැ ඉවසීමෙන් අපි පරිණත ” ☝️ @TVSupreme  
 #Reezy   #Iconography   #SupremeTV   #LKA 

7 months ago • Ramesses Reezy

" ලිහාගත්තා වැටි තිබූ විලංගු මේ මනසට..
මම සලකන්නෙ මට සලකන තරමට..
මගේ හීන මගේ පොතේ ලියගත්තා කටුවට...
මේක තමයි එළි දෙන්නේ හීන වල පටුනට.. "

 #Reezy   #SriLanka   #Colombo   #LKA   #SinhalaRap   #Pavathma